For Sale Active

4 Bedroom House for Sale in Kahathuduwa

Kahathuduwa, Piliyandala, Colombo

Reference: 7bfzau

LKR 21000000.00 Total Price
Bedrooms
4
Bathrooms
2
Land Size (Perches)
15
House Type
Single-storey

Description

Peaceful environment, 5 minutes to highway entrance, potential for a second floor, excellent surroundings free from drugs.

Property details

Bedrooms
4
Bathrooms
2
Land Size (Perches)
15
House Type
Single-storey
Parking
2 vehicles
Electricity
Yes
Built Year
2016
Amenities
පිලියන්දල, කහතුඩුව පාසැල් මාවතේ නිස්කලංක පරිසරයක අනර්ග නිවසක් සහිත ඉඩමක් විකිනීමට.. High way entrance එකට විනාඩි 5 යි පර්. 15 පොල්ගස් 2 තැබිලි ගස්1 පලතුරු ගස් වට තාප්ප රෝලර් ගේට් නාන කාමර 2 පෑන්ට්‍රිය/ කුස්සිය සිවිලිම ගසා ඇත . තනි තට්ටුවේ නිවසකි. නිවසේ පිටුපස කොටස බීම් දමා දෙවන මහලක් සෑදීමට හැකි පරිදි සකසා ඇත. සම්පූර්න ටයිල් කර ඇත. කාමර4 යි. 2 ac නිවස සාදා වසර 8 යි. ජලය / විදුලිය වාහන 2 නැවැත්විය හැකි වැරැන්ඩාව සුරතල් සතුන් ට ඉඩකඩ ඉතාම හොද වටපිටාවක් කුඩු මත්ද්‍රව්‍ය වලින් තොර සාමකාමී පරිසරයක්. නිරවුල් ඔප්පු ඉතා ඉක්මනින් විකිනේ. කෝටි 2 /10 යි. 0778268162 සතියේ දිනවල බැලීමට හැකියි. පැය2 පෙර අමතන්න.
Water Supply
Main line
Deed Type
Clear deed
Price type
Total Price
Purpose
Sale
Negotiable
Yes
Agents accepted
No

Listing information

Status
Active
Last updated
2026-09-15 18:04